Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Pages

Featured Posts

http://forexmarketsignal.blogspot.com/

මාසිකව සාර්ථක ආදායම් මාර්ගයක් පහසුවෙන්



අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කතා කලොත් විවිද ක්‍රම දහස් ගනන් තිබෙනවා නමුත් එම ක්‍රමවේද වලින් ඇත්තටම මුදල් උපයන්න පුළුවන් ක්‍රම බොහොම සුළු ප්‍රමානයයි තියෙන්නෙ ඒ තියෙන ක්‍රම වලිනුත් පහසුවෙන්නම් මුදල් උපයන්න බැහැ නමුත් Forex කියන්නෙ තමන්ගෙ තියෙන සාමාන්‍ය දැණුම භාවිතා කරල සාර්ථකව මුදල් උපයන්නෙකු බවට පත්විය හැකි ක්‍රමයක් බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ Forex මගින් දිනකට 5$ (රුපියල් 650) සිට 100$ (රුපියල් 13000) දක්වා ආදායමකට යන්න පුළුවන් ඊට වඩා වුනත් විස්වාස කරන්නත් අමාරුයි නේද ලොකයේ මිලියණ ගනනක් ජනතාව සාර්ථකව අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම සදහා භාවිතා එකම ක්‍රමය තමයි Forex කියන්නෙ බැංකු පවා මුදල් ඉපයිම සදහා අනුගමනය කරන්නේ මෙම ක්‍රමවේදයයි මේක පාලනය වෙන්නෙ ලොක බැංකුව හරහා නිසා විවාසය 100%ම තියෙනවා අනිත් දෙය තමයි මෙම ක්‍රමය මගින් මුදල් ඉපයීමට පරිගණකයක් අවශ්‍ය නොවීම ඔබට ජංගම දුරකථනය භාවිතා කරවුවද මුදල් ඉපයිය හැකියි 100%ම නීත්‍යානූකූලයි අප සම්පූරනයෙන්ම නොමිලයේ සපයන පාඩම් නිවැරදිව ඉවසීමෙන් පිලිවලට උපදෙස් හරියටම පිලිපදිමින් කටයුතු කල හොත් ඔබටත් Forex වලින් සාර්ථකව මුදල් උපයන්නෙකු බවට පත්විය හැක පාඩම් මාලාව වම් පස පිලිවලින් පෙලගස්වා ඇත පිලිවලින් කියවන්න තේරුම් ගැනීමට අපහසුනම් වීඩියෝ පාඩම් අද්්‍යනය කිරිම මගින්ද පැහැදිලිව තේරුම් ගැනීමට හැකිවනු ඇත ඔබගේ විස්වාසය තහවුරු කරගැනීම සදහා පහත පින්තූර දෙක බලන්න අපැහැදිලිනම් පින්තූරය save කරගෙන බලන්න

Forex market එකෙන් මුදල් උපයා ගැනීම පිලිබද විස්තරයක්
බලන්න ඔය අංක 1 යටතේ පෙන්නල තියෙන තැන විනාඩි 15ක් ඇතුලත 18$ මුදලක් උපයල තියෙනව රුපියල් වලින්නම් 2358ක් අංක දෙකෙන් පෙන්වල තියෛන්නෙ උපයපු මුදල් ආපසු ගැනීමක් පිලිබදවයි

ලංකාවේ ATM යන්ත්‍රයකින් ඉපයූ මුදල් ලබාගැනීමක් පිලිබද විස්තරයක්

බලන්න කිසිම අපහසුවකින් තොරව ලකාවේ තිබෙන ATM යන්ත්‍රයකින් මාස්ටර් කාඩ් එක භවිතා කරල මුදල් ලබාගෙන තිබෙන අයුරු ඔබත් ජීවිතය ජයගන්න කැමතිනම් සියළුම පාඩම් හොදින් කියවා Forex වලින් මුදල් උපයන්න නිවැරදිව ඉගෙන ගන්න

ඔබට ජය!





Forex Strategy

මාසික ලාබය 200%යි 

 බොහෝ දෙනෙක් දැන් දන්නව අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන්න භාවිතා කරන එකම ක්‍රමවේදය ෆොරෙක්ස් කියල ෆොරෙක්ස් වලින් මුදල් ඉපයීමේදී තිබෙන තවත් වාසියක් තමයි උපයන මුදල් ඉතා ඉක්මනින් ලගම තියෙන ATM යන්ත්‍රයකින් ලබාගැනීමට ඇති හැකියාව ෆොරෙක්ස් වලින් මුදල් උපයන්නනම් අපිට නිවුස් ගැන හොද අවදානයකින් ඉන්න සිද්ද වෙනව නමුත් ඔබ  Strategy එකක් භාවිතා කරනවනම් මේ කිසිම දෙයක් ගැන සෙවීමට අවශ්‍ය නෑ  Strategy එකක් කිවුවට සමහර අය දන්නෙ නැහැනෙ ෆොරෙක්ස් ගැන ටිකක් අද්දැකීමක් තියන අයනම් දන්නව ඇති ෆොරෙක්ස් මාර්කෙට් එකෙන් ලේසියෙන්ම මුදල් උපයන්න තියෙන එකම ක්‍රමය   Strategy භාවිතා කිරීම කියල    Strategy කියන්නෙ ෆොරෙක්ස් මාර්කෙට් එකෙන් මුදල් ඉපයීම සදහා භවිතා කරන යම්කිසි ක්‍රමවේදයක් පැහැදිලි නැතිනම් පහල පින්තූරය බලන්න

මේ තියෙන්නෙ usd/jpy කියන මුදල් කාන්ඩයේ චාර්ට් එකක් බලන්න ඔය රතුපාට ලයින් එක තියෙන්නෙ 119.92 ඊලගට බලන්න කොලපාට ලයින් එක තියෙන්නෙ 121.15 වේ අපි ඔය රතුපා ලයින් එක ගාවදි ඕඩර් එකක් දාල කොලපාට ලයින් එක ගාවදී ඔඩර් එක close කලානම් අපිට pips 123 ලාබයක් තියෙනව නමුත් මේ විදියට මාර්කෙට් එක හැසිරෙවි කියල අපි කලින් දැනගන්නෙ කොහොමද අන්න ඒකට අපි සරල ක්‍රමයක් ඔබට කියල දෙනව risk එක pips200ක් තියායෙන ගනුදිනු කලහැකි ක්‍රමයක් තමයි මේක එ කියන්නෙ ඔබ 100$ මුදලක් යොදවා ගනුදිනු කරනවනම් 0.05 ගනුදිනු කලහැකියි ඉහත් චාර්ට් එක ආකාරයෙන් ඔබ ඔඩරයක් යෙදුවනම් ඔබගේ ලාබය 61.5$ක් වෙනව ලංකාවේ මුදලින්නම් රුපියල් 8118ක් මෙම  Strategy එක ඔබට සැපයීමට 50$ මුදලක් අයකරනව රුපියල් වලින්නම් 6500ක් 50$ ගෙවල හැමදාටම භාවිතා කරන්න ඔබ වැය කරන 50$ එක දිනකින් සොයන්න  Strategy එක ලබාගැනීමට පහත සදහන් දුරකථන අංකයට SMS පනිවිඩයක් යොමු කිරීම මගිනි  හෝ ඊමේල් ලිපිනයෙන් විමසන්න  Strategyඑක ඔබගේ ඊමේල් ලිපිනයට පාඩමක් ලෙසින් හෝ නැතිනම් වීඩියො පාඩමක් ලෙස VCD තැටියක අන්තර්ගත කොට නිවසට සපයනව



Email:-dsiriwardanadr@gmail.com

මුදල් තැන්පත් කිරීම සහ උපයන මුදල් ලබාගැනීම

අපි ඉහත පාඩම් වලින් forex market එකේ ගණුදිනු කරන්න හොදින් ඉගෙන ගත්තා සහ අන්තර්ජාල බැංකු ගිණුමක් සාදා ගෙන එයට මුදල් තැන්පත් කරන්න ඉගෙන ගත්තා ඔබ හොදින් පුහුණු වුවානම් දැන් ඇත්ත මුදල් යොදවා ගණුදිනු කරමු හොදින් මතක තියාගන්න උපදෙස් වලට පිටින්නම් කොහෙත්ම යන්න එපා අනිවාරයෙන් 100$ මුදලක් මුලින්ම යොදවා ගණුදිනු කරන්න පටන්ගන්න ඔබ හරියටම උපදෙස්  පිලිපැද්ද හොත් 100$ මුදලක් යොදවා මාසිකව 200$ වැඩි ලාබයක් අනිවාරයෙන්ම ඉපයිය හැකියි මෙතෙක් ලංකාවේ කිසිම තැනක පලනොවු විශේශ ක්‍රමවේද මගින් forex market  එකෙන් මුදල් ඉපයිමට මගපෙන්වන්නෙමු

Forex ගිණුමට මුදල් තැන්පත් කරන ආකාරය

මුලින්ම nord ගිණුමට ඇතුලු වන්න දන්නවනෙ කොහොමද කියල කලින් පාඩම් හොදින් කියෙවුවානම් දන්නව ඇති නැතිනම් නැවත කියවල මෙතනට එන්න ගිණුමට ඇතුළු වුවායින් පසුව බලන්න මේ වගේ තැනක් තියෙනවද කියල




තියෙනවනම් ඔය funds deposit කියල ඊතලෙන් පෙන්වල තියෙන තැන කලික් කරන්න ඊට පස්සෙ එන පිටුවෙ මේ වගේ තැනක් තියෙනවද බලන්න



අපි නෙටලර් ගිණුම හරහා මුදල් තැන්පත් කරන නිසා ඔය ඊතලෙන් පෙන්වල තියෙන තැන ක්ලික් කරන්න
ඔබ නෙටලර් ගිණුමට මුලින්ම 100$ හො ඊට වැඩි මුදලක් තැන්පත් කරගෙන සිටිය යුතුයි හරි ක්ලික් කලාට පස්සේ මේ පහල තියෙන වගේ එකක් ඒවි
1 ඔබගේ නෙටලර් ගිණුමේ අංක 12කින් යුත් ගිණුම් අංකය ලබාදෙන්න නැතිනම් නෙටලර් ගිණුමේ ඊමේල් ලිපිනය ලබාදෙන්න

2 ඔබගේ නෙටලර් ගිණුමේ අංක 6කින් යුත් සිකුරිට් අංකය ලබාදෙන්න

3 ඔබ තැන්පත් කරන මුදල 100$ වැඩි මුදලක් තැන්පත් කරන්න

execute කියන තැන ක්ලික් කරන්න ෂනිකව මුදල් ඔබගේ ගිණුමට බැරවනව මුලින්ම ඔබගේ MT4 මෘදෘකාංගයට තමයි මුදල් බැරවන්නෙ එම නිසා ඒ මොහොතේ පටන්ම ඔබට ගණුදිනු කිරිම ආරම්භ කල හැකියි

MT4 එකට මුදල් තැන්පත් කිරීම සහ එහි ඇති මුදල් ලබාගැනීම

අපිට MT4 එක තුල ඇති මුදල් නැවත ලබාගැනීමට අවශ්‍යවුව හොත් එය කරගන්නා ආකාරය බලමු nord වෙබ් අඩවියට පිවිස ගිණුමට ඇතුළුවී බලන්න මේ පහල තියෙන වගේ තැනක් තියෙනවද කියල
ඔබට පෙනෙනව ඇති Account balance කියල තැනක් තියෙනව එතන තියෙන්නෙ ඔබගේ nord ගිණුමේ තිබෙන මුදල් ප්‍රමානයයි ඔබට මුදල් ගැනීමට අවශ්‍යනම් මෙන්න මෙතන තියෙන මුදල් ප්‍රමානය පමනයි ගත හැක්කේ ඔබට පෙනෙනව ඇති MT4 balance කියල තැනක් තියෙනව එතනින් පෙන්වන්නෙ ඔබගේ MT4 එක තුල ඇති මුදල් ප්‍රමානයයි ඔබට මෙම  MT4 එක තුල ඇති මුදල් Account balance එකට ලබාගැනීමට අඅවශ්‍යනම් ඔය ඊතලෙන් පෙන්නල තියෙන තැන ක්ලික් කරන්න ඊට පස්සේ මේ පහල තියෙන වගේ එකක් ඒවි


MT4 එක තුල ඇති මුදල් Account balance එකට ලබාගැනීමට අඅවශ්‍යනම් අංක 2 යනුවෙන් සදහන් පැත්තෙ amont කියන තැනට ඔබට ලබාගැනීමට අවශ්‍ය මුදල සටහන් කරන්න flatform කියන තැනට metetrader4 කියන එක තොරාදෙන්න ඉන්පසුව withdraw funds කියන එක ක්ලික් කරන්න පැය දෙකකින් වගේ ඔබගේ Account balance එකට මුදල් බැරවනව

MT4 එකට Account balance එකේ ඇති මුදල් තැන්පත් කිරරීමට අවශ්‍යනම් අංක 1 යනුවෙන් සදහන් පැත්තෙ amont කියන තැනට ඔබට තැන්පත් අවශ්‍ය මුදල සටහන් කරන්න flatform කියන තැනට metetrader4 කියන එක තොරාදෙන්න ඉන්පසුව funds deposit  කියන තැන ක්ලික් කරන්න ෂනිකව MT4 එකට මුදල් බැරවනව

Account balance එකේ ඇති මුදල් නෙටලර් ගිණුමට ලබාගනිමු 

nord ගිණුමට ඇතුළු වී බලන්න මේ වගේ තැනක් තියෙනවද කියල



ඔය ඊතලෙන් පෙන්වල තියෙන withdrawal කියන තැන ක්ලික් කරන්න ඉන් පසුව මේ වගේ පිටුවක් ඒවි



ඔබ නෙටලර් ගිණුමට මුදල් ලබාගන්නා නිසා ඔය ඊතලෙන් පෙන්වල තියෙන නෙටලර් කියන තැන ක්ලික් කරන්න පහත තියෙන වගේ එකක් ආවද

මේකෙ amount කියන තැනට ඔබ ලබාගන්නා මුදල සදහන් කරන්න මුදල් වර්ගය USD ලෙස දෙන්න ඊමේල් ලිපිනයට ඔබ නෙටලර් ගිණුම සෑදිමට භාවිතා කල නෙටලර් ගිණුමේ ඊමේල් ලිපිනය ලබාදෙන්න
දැන් continue කියන තැන ක්ලික් කරන්න ඉන්පසුව ඔබගෙන් පින් අංකය විමසාවි ඔබ Nord ගිණුම සෑදුවයින් පසුව ලැබුන පින් අංකය නිවැරදිව ඇතුලත් කරන්න පැය දෙකකින් වගේ ඔබගේ නෙටලර් ගිණුමට මුදල් බැරවනව ඉන්පසුව ඔබට නෛටලර් ගිණුමෙන් ඕනෑම වෙලාවක මුදල් ගත හැකියි

ඔබට ජය!

අන්තර්ජාල මුදල් ගිණුමක් සාදාගමු





ඔබ පුහුණු ගිණුම් වලින් හොදට පුහුණු වුවායින් පසුව ඇත්ත මුදල් යොදවා ගණුදිනු කිරීම සදහා අප සාදාගත් Forex ගිණුමට මුදල්  තැන්පත් කිරීමට සහ උපයන මුදල් ඉක්මනින් සහ පහසුවෙන් පැයක් වගේ කාලයක් ඇතුලත  අතට ගැනීම සදහා නිවැරදිව අන්තර්ජාල මුදල් ගිණුමක් සාදාගන්නා ආකාරය බලමු අන්තර්ජාල බැංකු බොහො ප්‍රමානයක් තියෙනවා එවා අතුරින් ලංකාවට ගොඩක් සහය දක්වන සහ ලංකාවේ අයත් සේවය කරන අන්තර්ජාල බැංකුවක් තමයි Neteller කිියන්නෙ බලමු අපි මෙහි ගිණුමක් නිවැරදිව සාදාගන්නා ආකාරය මුලිම www.neteller.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න ඉන්පසු එහි මුල් පිටුවේ උඩම මැද හරියට වෙන්න වගේ sinup කියල තැනක් ඇති එතන ක්ලික් කරන්න බලන්න මේ  පහල තියෙන වගේ එකක් ආවද කියල

මෙයට ඔබගේ ඇත්ත තොරතුරු පමනක් ඇතුලත් කරන්නන forex ගිණුම සාදාගත් ආකාරයටම හොදින් පාඩමම කියවා ගිණුම සාදාගන්න මොකද යම්කිසි වරදක් වුවහොත් නිවැරදි කිරීමට නොහැකි විය හැකියි forex ගිණුම verify කලාමෙන් neteller ගිණුමද verify කල යුතුයි එම නිසා verify කිරිමට කලින්  forex ගිණුම සෑදිමට භාවිතා කල ලියකියවිලි වල තියෙන විදියටම ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න ඉහත අංක 1 යනුවෙන් සදහන් තැනට ඔබගෙ ඊමේල් ලිපිනය ලබාදෙන්න

2 නැවතත් එම ඊමෙල් ලිපිනයම ලබාදෙන්න

3 ඔබගේ රට තොරා දෙන්න

4 ඔබගේ දිස්ත්‍රීක්කය

5 මුදල් වර්ගය USD ලෙස දෙන්න

දැන් continue කියන තැන ක්ලික් කරන්න ඉන්පසුව මේ පහප තියෙන වගේ එකක් ඒවි

1 ඔබගේ වාසගම ඉදිරිපත් කරන ලියවිල්ලේ තිබෙන ආකාරයටම උදා: හැදුනුම් පත රියදුරු බලපත්‍රය පාස්පොර්ට් එක





2 ඔබගේ නමේ ඉතිරි කොටස ලියවිල්ලේ තිබෙන ආකාරයටම



3 ලිපිනය ඉදිරිපත් කරන ලියවිල්ලේ තිබෙන ආකාරයටම

4 ආසන්ම නගරය

5 තැපැල් අංකය සදහන් කරන්න සොයාගන්නා ආකාරය දන්නවනෙ

6 ඔබගේ රට

7 ඔබගේ දුරකථන අංකය

8 ස්ත්‍රී පුරුෂ භාවය

9  10   11 යන තැන් වලට ඔබගේ උපන් දිනය සදහන් කරන්න

12 හොද ආරක්ෂිත පාස්වර්ඩ් එකක් ලබාදෙන්න

13 නැවතත් එම පාස්වර්ඩ් එකම ලබාදෙන්න

14  16 18 යන තුන් පලට ඔබ කැමති security questions එකක්  තොරා දී ඉට ඉදිරියෙන් ඇති හිස් කොටුව තුල පිලිතුර සටහන් කරන්න මෙව පැහැදිලිව ලියල තියාගන්න පසුව ගිණුමට පිවිසිමෙදී අවශ්‍ය වනව

දැන් continue කියන තැන ක්ලික් කරන්න ඉන් පසුව ඔබ සදහන් කල security questions පෙන්වනව එවායේ වෙනසක් කිරීමට අවශ්‍ය නැතිනම් conform කියන තැන ක්ලික් කරන්න ඉන්පසුව  මේ පහල තියෙන වගේ එකක් පෙන්වාවි

 මෙයින් ඔබගේ ගිණුම් අංකය සහ සිකුරිට් අංකය පෙන්වනව මෙයත් පැහැදිලිව ලියල තියා ගන්න දැන් ඔබගේ ගිණුම සාදා අවසන්

ගිණුමට මුදල් තැන්පත් කරගන්න ආකාරය

අපි forex ගිණුමට මුදල් තැන්පත් කරන්න කලින් අනිවාරයෙන් neteller ගිණුමට මුදල් තැන්පත් කරන්න අවශ්‍ය වෙනව අපිට netellerගිණුමට මුදල් තැන්පත කිරීම සදහා අන්තර්ජාලයේ ගණුදිනු කල හැකි බැංකු කාඩ්පතක් අවශ්‍ය වෙනව මෙම කාඩ් පතක් කොමර්ෂල් බැංකුවෛන් හෝ එච් එන් බී හො සම්පත් බැංකුවෙන් හො ලබාගත හැකියි කොමර්ෂල් බැංකුවෙන් ලබාගන්නා කාඩ් පතින් අන්තර්ජාලයේ ගණුදිනු කිරීම පහසුයි කොමර්ෂල් බැංකුවේ ගිණුමක් විවෘර්ථ කර වීසා ඩෙබිට් කාඩ් පතක් අවශයි කියා බැංකුවට කියන්න ඉන්පසුව සති දෙකකින් වගේ ඔබට වීසා ඩෙබ්ට් කාඩ් පතක් ඔබගේ ලගම පිහිටි බැංකු ශාඛාවට ගෙන්වාගත හැකියි බලමු අපි කොමර්ෂල් බැංකුවේ වීසා ඩෙබිට් කාඩ්පත භාවිතා කර   neteller ගිණුමට මුදල් තරනපත් කරගන්න ආකාරය මුලින්ම neteller වෙබ් අඩවිය වෙත පිවිස දකුණු පස ඉහල sign කියන තැන ක්ලික් කර ගිණූම් අංය හෝ ඊමේල් ලිපිනය ඇතුලත් කර පාස්වර්ඩ් එකද ඇතුලත් කර ගිණුමට ඇතුළු වන්න security question එකක් ඉල්ලුව හොත් නිවැරදි security question එක ලබාදෙන්න ගිණුමට ඇතුළු වුවායින් පසුව වම්පස money in කියන තැන ක්ලික් කරන්න මේ පහල තියෙන වගේ එකක් ආවද





දන් අපි කොමර්ෂල් බැංකුවේ විසා කාඩ් පත භාවිතාකර මුදල් තැන්පත් කරන නිසා ඔතනින් visa debitකියන තැන ක්ලික් කරන්න ඊට පස්සෙ මේ වගේ එකක් ඒවි




ඔබගේ ගිණුම verify කර නොමැති නිසා ඔබට තැන්පත් කල හැක්කේ USD 20 සිට 160 දක්වා මුදල් ප්‍රමානයක් පමනි

1 තැනපත් කරන මුදල ඔබ මුලින්ම forex කරිමට ආරම්භ කරන නිසා 100$ තැන්පත් කරන්න

2 කාඩ් පත ඉදිරි පස ඇති අංකය සදහන් කරන්න අංක 16 ඇති

3 මුදල් වර්ගය USD ලෙස දෙන්න

4 කාඩ්පත අවලංගු වන මාසය කාඩ්  පත ඉදිරිපස ( උදා 10/18 යන ආකාරයෙන් (වම මාසය දකුණ වර්ෂය)) අැති

5 අවලංගු වන වර්ෂය

6 අංක තුනකින් යුත් කාඩ්පත පිටුපස ඇති අංකය ඔබගේ අත්සන යොදා ඇති තිරුව කෙලින් අති අංකය

ඉන්පසු continue කියන තැන ක්ලික් කරන්න ඔබගෙන් otp code එකක් ඉල්ලාවි ඔබ විසා කාඩ්පත සෑදිමෙදී බැංකුවට ලබාදුන් දුරකථන අංකයට එම කොඩ් එක කෙට් පනිවිඩයක් මගින් ෂනිකව ලබෙනව එම කොඩ් එක ඇතුලත් කර conform කල පසු ෂනිකව මුදල් ඔබගේ ගිණුමට බැරවනව forex ගිණුමට මුදල් තැනපත් කරගන්නා ආකාරය සහ උපයන මදල් නැවත neteller ගිණුමට ලබාගන්නා ආකාරය ඊලග පාඩමෙන් සාකචිචා කරමු

neteller ගිණුම verify කරගන්නා ආකාර


 මුලින්ම නෙටලර් ගිණුමට ඇතුළු වුවායින්  පසුව මුල් පිටුවේ  මේ වගේ තැනක් තියෙද බලන්න




B යනුවෙන් රතුපාට ඊතලෙේ පෙනවා පෙන්වා ඇති තැන ක්ලික් කරන්න ඊට පස්සෙ මේ වගේ තරනක් ‍ඒවි



කලින් forex ගිණුම verify කලා මෙන් අංක 1 යනුවෙන් සදහන් තැනට ඔබ ඇතුලත් කරන්නෙ මොකක්ද කියල සදහන් කරල ඔබගේ පරිගණකයේ ඇති ස්කෑන් කොපි එක තොරා දෙන්න ඔබ ඇතුලත් කල තොරතුරු නිවැරදිනම් වැඩකරන දින තුනක් වගේ ඇතුලත ගිණුම   verify කරනව ඉනපසුව ඔබට ඔනෑ තරම් ගණුදිනු කල හැකියි

card validation


 ඔබ මුදල් තැන්පත් කල කාඩ්පතද  validate කිරිමටද අවශ්‍ය වෙනව  ගිණුමට අැතුළු වී settings - preferred depposit options  ගිය පසු පහත ආකාරයෙන් ඔබගේ කාඩ් එක පෙන්වනව








validate බටන් එක උඩ ක්ලික් කර පසු ඔබගේ බැංකු ගිණුමෙන් 3$ මුදලක් කපාගෙන එම මුදලට ආදාල කොඩ් එක ඉල්ලනව ඔබගේ කාඩ්පත පිටුපස ඇති දුරකථන අංකයට එවලේම ඇමතුමක් ලබාගෙන ආදාල කොඩ් එක අහගෙන ඇතුලත් කර   conform කරන්න

neteller ගිණුමේ ඇති මුදල් ලබාගැනීම

ඔබ කෙලින්ම මුදල් ඔබගේ බැංකුවට ගෙන්වා ගන්නවනම් ගෙන්වන මුදල‍ට අමතරව 10$ වගේ මුදලක් කැපෙනව එම නිසා neteller mastercard එකක් භාවිතා කර මුදල් ලබාගැනීම වාසි සහගතයි බලමු neteller mastercard එකක් නිවසටම ගෙන්වා ගන්නා ආකාරය netellerගිණුමට පිවිස වම් පස net card  කියන තැන ක්ලික් කරන්න ඉන්පසුව මේ වගේ තැනක් පෙන්වාවි

ඉන්පසුව ඔය ඊතලෙන් පෙන්වල තියෙන තැන ක්ලික් කරල ඔබට කාඩ් එක ඇනවුම් කිරීමට හැකියි කාඩ් එක ඇනවුම් කිරීමට 13$ මුදලක් අවශ්‍ය වෙනව සති දෙකකින් වගේ ඔබගේ නිවසටම කාඩ් පත ලැබෙනව කාඩ් එක ඇක්ටිවු කරගැනීම සදහා කාඩ්පත සමග ලැබෙන උපදෙස් පත්‍රීකාව අනුගමනය කරන්න එය ඔබට අපහසුනම් අපව සම්බන්දකර ගන්න මෙම කාඩ්පත භවිතාකර ඔබට neteller ගිණුමේ තිබෙන මුදල් ලංකාවේ තිබෙන ඕනෑම mastercard භාවිතා කග හැකි ATM මැෂින් එකකින් ලබාගත හැක

මේ තිබෙනුයේ neteller ආයතනය මගින් ගෙන්වන ලද mastercard පතකි



 ඔබට ජය!




Pending Order

Pending Order කියන්නෙ අපි හිතමු අපිට වැදගත් වැඩක් තිබිල Forex Market එකේ දවසෙම ඉන්න  වෙන්නෑ කියල අන්න ඒ වගේ වෙලාවක Pending Order  එකක් දන්න පුලුවන් බලමු එහෙනම් Pending Order එකක් දාන විදිය  කලින්  Order එකක් දාපු ක්‍රමේටම MT4 එකේ New Order කියන තැන හෝ F9 හරි ඔබන්න දැන් මේ Window එකේ  Type කියන තැනට Pending Order කියල දෙන්න Pending Order එකක් දාන අවස්ථා 4ක් තියෙනව පහල පින්තූරයේ රතුපාටින් කොටුකරල තියෙන Type කියන තැන ක්ලික් කරල බලන්න Buy Limit ,Sell Limit , Buy Stop ,Sell Stop කියල තියෙන්නෙ මේ අවස්ථා 4 තමයි හොදට අවබොධයෙන් කියවන්න  එතකොට කිසිම ගැටළුවක් ඇති නොවී පහසුවෙන්ම Pending Order දාන විදිය ඉගෙන ගන්න පුළුවන් වෙන කිසිම තැනක මම දැකල නෑ Pending Order එකක් දාන විදිය මේ තරම් පැහැදිලිව කියල දීල තියෙනව


Buy Limit
බලමු  Buy Limit එකක් දාන විදිය පහල පින්තූරය හොදට බලන්න
මේ Chart එක EUR/USD Currency එකේ Chart එකක් පින්තූරෙ තියෙන විදියට EUR/USD Currency එක තියෙන්නෙ 1.3754 දැන් අපි හිතනවා 1.3754 තව පහලට ගොස් ඔය රතුපාටින් තියෙන ඉර ගාවට ගිහින් Buy (ඉහලට යාවි) වෙවි කියල එතකොට අපිට Buy Limit එකක් දාන්න පුළුවන් Order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Buy Limit කියල දීල at price කියන තැනට 1.3745 කියල දෙන්න ඇයි පහල තියෙන රතු ඉර ගාවට ඇවිත් ඉහල යාවි කියල හිත‍ාගෙනනෙ Order එක දාන්නෙ බලන්න රතු ඉර තියෙන්නෙ 1.3745 නේද stop loss එකත් 1.3745 ඉදන් pips 35 ක් පහලට තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න දැන් හරි EUR/USD Currency එක 1.3745ට ආවට පස්සෙ ඉබේම order එක වැටෙනවා

Sell Limit
මේකෙ බලන්න රතු ඉර තියෙන්නෙ 1.3784 නේද එ කියන්නෙ අපි order එක දාන්න ඔනෙ 1.3754 ඉදන් 1.3784 දක්වා ඉහල ගිහින් පහල ඒවි කියල හිතාගෙන නේද Sell Limit එකක් තමයි දාන්න ඕනෙ Order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Sell Limit දීල at price කියන තැනට 1.3784 දෙන්න ඇයි 1.3754 ඉදන් 1.3784 දක්වා ගිහින් පහලට ඒවි කියල හිතාගෙනනෙ order එක දාන්නෙ stop loss එකත් pips 35 දුරින් තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න දැන් හරි

Buy Stop
1.3754 ඉදන් 1.3784 දක්වා ඉහලට ගිහින් තවත් ඉහලට යාවි කියල හිතෙන අවස්ථාවක Buy Stop Order එකක් දාන්න පුළුවන් order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Buy Stop කියල දීල at price එක  1.3784 දෙන්න stop loss එකත් pips 35 දුරින් තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න

Sell Stop
1.3754 ඉදන් 1.3747 දක්වා පහලට ඇවිත් තවත් පහලට යාවි කියල හිතෙන අවස්ථාවක Sell Stop එකක් දාන්න පුළුවන් order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Sell Stop කියල දීල at price එක 1.3747 දෙන්න stop loss එකත් pips 35 දුරින් තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න Pending Order ගැන හොදට පැහැදිලි ඇති කියල හිතනවා ප්‍රශ්නයක් තියෙනවනම් ඊමේල්  පනිවිඩයකින් අහන්න අපගේ ඊමේල් ලිපිනය දකුණු පස පහලින් සදහන් කර ඇත මේ එක්කම මම තවත් දෙයක් කියල දෙන්නම්

modify order

modify order කියන්නෙ ඔබ MT4 එක හරහා ගණුදිනුවක් දැම්ම කියල හිතන්න stop loss හා take profit තියල හො නොතිය දැන් ඔබ stop loss හා take profitතියල දැම්ම order  එකක්නම් ඔබට මේ දාපු අගයන් යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍යනම් එසේ වෙනස් කිරීම තමයි modify order කියන්නෙ
ඉහත පින්තූරයේ අංක 5 ඊතලන් පෙන්නල තියෙන ඔබ යොදන ලද ගණුදිනුවට අදාලව තිබෙන විස්තරය උඩට මවුස් පොයින්ටරය ගෙනගොස් right click කොට modify order යන ස්ථානයේ කිලික් කොට ඔබට අදාල අගයන් වෙනස්කර ගත හැක stop loss හා take profit නොතිය යොදන ලද ගණුදිනුවකත් එම ආකාරයෙන්ම ඔබට කැමති අගයක් දී වෙනස්කර ගත හැක


ඔබට ජය!

MT4 එකෙන් Trade කරන්න පුරුදු වෙමු

පෙර පාඩමෙන් Demo Account එකක් හදාගන්න හැටි ඉගෙන ගත්තනේ දැන් Demo Account එකෙන් ගනුදිනු කරන්න ඉගෙන ගමු (Forex Market එක  සතියේ දින පහේ  පැය 24ම විවෘර්ථයි සෙනසුරාදා සහ ඉරිදා ගණුදිනු කල නොහැක) හරි දැන් MT4 එක Open කරගන්නකෝ එකේ Chart එහෙම තියෙනවනම් ඔක්කොම Close කරල දාන්න Chart කිවුවෙ ඔය MT4 එකේ මැද පොඩියට Chart හතරක් වැටිල තියෙනවනම් ඒ හැම එකකම උඩම දකුණු පැත්තෙ Close (x) ලකුන උඩ ක්ලික් කරල Close කරල දාන්න ඔන්න මම MT4 එකේ Screen Shot එකකුත් දැම්ම පැහැදිලිව බලාගන්න රතුපාටින් කොටුකරල තියෙන්නෙ අර කියපු Chart හතර තමයි

මේ Screen Shot එකේ අංක 1 ඊතලෙන් පෙන්නල තියන තැන ක්ලික් කලාම Market Watch එක වම් පැත්තෙන් පෙන්නනව ඒක දිහා හොදට බලන්න එකේ මේවගේ දෙවල් තියෙනව නේද USDCHF 0.8773/0.8776 වගේ පහලට ඔහොම ගොඩක් තියෙනව නේද මේ මොනවද ඔබට මතක ඇති මම මුල්ම පාඩමෙන් කිවුව Forex Market එකෙන් මුදල් උපයන්නනම් මුදල් ම්ලදීගෙන ඒ මුදල් අගය ඉහල ගියාම විකුනන්න ඔන කියල අන්න ඒක නිසා රටවල් දෙකක මුදල් වර්ග දෙකක් එකතු කරල හදපු මුදල් කාන්ඩ තමයි ඔය Market Watch එකේ තියෙන්නෙ ඒ කියන්නෙ මෙන්න මෙහෙමයි බලන්න Market Watch එකේ  උඩට වෙන්න ඇති AUD/USD කියන මුදල් කාන්ඩය  AUD කියන්නෙ ඕස්ට්‍රෙලියාව USD කියන්නෙ ඇමරිකාව ඔන්න ඔය වගේ තමයි අනිත් මුදල් කාන්ඩත් විවිද රටවල්වල මුදල් කාන්ඩ දෙකක් එකතු කරල තමයි හදල තියෙන්නෙ

අපි බලමු AUD/USD මුදල් කාන්ඩයේ Chart එකක් Open කරල Market Watch එකේ AUD/USD කියල තියෙන තැන Right Click කරල ටිකක් පහලට වෙන්න ඇති Chart Window කියල තැනක් එතන ක්ලික් කලාම Chart එක Open වෙයි දැන් ඔය Chart එකේ දකුනු පැත්තෙ උඩම Maximize ලකුන උඩ ක්ලික් කරල ලොකු කර ගන්න අපිට ඔන විදියකට මේ Chart එක වෙනස් කරගන්න පුළුවන් ඉහලින් දාපු Screen Shot එකේ අංක 2 ඊතලෙන් පෙන්නල තියෙන තැනින් Chart එක විවිද කාල පරාස වලට මාරු කරගන්න පුළුවන් ඒකෙ විනාඩි 1 ,5 ,15 පැය 1 පැය 4 සති මාස ඔය විදියට ඕනැම කාල පරාසයකට මාරු කරගන්න පුළුවන් අදුනික අයටනම් දුදුසුම පැය 1 කාල පරාසය තමයි දැනට විනාඩි 15 කාල පරාසයට හදාගන්න අංක 3න් පෙන්නල තියෙන තැන ක්ලික් කරල Chart එක අවශ්‍ය ප්‍රමානයට ලොකුකර ගන්න අංක 4 තැන ක්ලික් කරල Chart එක Candlesticks ක්‍රමයට හදා ගන්න එක පහසුයි ඔය Candlesticks වල පාට එහෙමත් වෙනස් කරගන්න පුළුවන් F8 ඔබල දැනට සම්මත සැකසුමේ තියෙන්න අරින්න ඔබට අවශ්‍යනම් පසුව වෙනසකරගන්න දැන් ඔබ හොදට බලන්න ඔය Chart එක දිහා පේනව නේද Candlesticks උඩට පහලට ගිහිල්ල තියෙනවා Forex Market එකේ විවිද අවස්තාවල AUD/USD මුදල් කාන්ඩය ඉහලට පහලට ගියපු අවස්ථා තමයි ඒ තියෙන්නෙඅපි විනාඩි 15 Time Frame එකට Chart එක හදපු නිසා ඔය Candlesticks එකකින් විනාඩි 15ක් පෙන්නනව AUD/USD මුදල් කාන්ඩයෙන් අපි ගනුදිනුවක් දාමු ගනුදිනුවක් දානවට කියන්නෙ Trade එකක් Open කරනව කියල කොහොමද මේ AUD/USD මුදල් කාන්ඩයෙන් Trade එකක් Open කලාම අපිට ලාබ ලැබෙන්නෙ පහල පින්තූරය බලන්න එතකො ඔබට අදහසක් ගන්න පුළුව්න වෙයි
Trade එකක් Open  කරමු

ඉහල පින්තූරෙ තියෙන විදියට Forex Market එකේ වෙන්නෙ මොකක්ද කියල ඔබට තේරෙන්න ඇති AUD පහල යනකොට USD ඉහල යනව AUD ඉහල යනකොට USD පහල යනව අනිත් මුදල් කාන්ඩ වලටත් මේ දේමයි සිද්ද වෙන්නෙ ඒක නිසා අපිට Market එක ඉහල ගියත් පහල ගියත් ලාබ ගන්න පුළුවන් ඒ කොහොමද කියල අපි Trade එකක් Open කරලම බලමු Trade එකක් Open කරන්න ක්‍රම 4ක් තියෙනව දැනට ක්‍රම දෙකක් කියල දෙන්නම් MT4 එකේ උඩම New Order කියන තැන ක්ලික් කරන්න F9 ඔබලත් පුළුවන් ඔය දෙකෙන් එකක් කලාම මේ පහල තීන වගේ එකක් එවි
ඔකේ Symbol කියන තැනට මුදල් කාන්ඩය දෙන්න ඔන ඔබ AUDUSD Chart උඩ ක්ලික් කරල F9 එබුවොත්   Symbol කියන තැන  AUDUSD සටහන් වෙලාමයි Open වෙන්න‍ වෙනස් කරන්න අවශ්‍ය නෑ Volume කියන තැනට 0.10 ලෙස දෙන්න ඇත්ත සල්ලි දාල Real Account වලට ගියාම මේක 0.01 දක්වා අඩු පරාසයකින් දාන්න පුළුවන්  Stop Loss කියන්නෙ දැන් අපි හිතමු AUDUSD 0.9271 තියෙනව කියල අපි Market එක ඉහල යයි කියල හිතාගෙන Trade එකක් Open කලොත් වැරදිලාවත් Market එක පහලට ගියොත් අපිට පාඩුයිනෙ ඒක අවම කරන්න තමයි මේ Stop Loss දාන්නෙ අපි හිතමු AUDUSD 0.9271 ඉදන් 0.9210 දක්වා පහල ගියා කියල එතකොට අපිට පාඩුයිනෙ එක නිසා අපි Trade එක Open කරනකොට Stop Loss එක 0.9241 කියල දීල තියනව එතකොට අපි පරිගනකය අසල නොසිටියත් Off කරල තිබුනත් පාඩුව 0.9210 දක්වා නොයා 0.9241 න් ඉබෙම Close වි පාඩුව අවම කරනවා පැහැදිලි ඇති කියල මම හිතනවා Take Profit කියන්නෙ අපි අපෙක්ෂා ලාබ ප්‍රමානය අපිට pips 10 ලාබයක් අපෙක්ෂා කරනවනම් Take Profit එක 0.9281 ලෙස දෙන්න පුළුවන් Pips 1 කියන්නෙ 0.9271 ඉදන් 0.9272 Pips 1යි 0.9271 ඉදන් 0.9281 Pips 10යි මේ Stop Loss Take Profit යෙදුවාම පරිගනකය ගාවටම වෙලා ඉන්න අවශ්‍ය නෑ Off  කරල තිබුනත් Order එක වැඩ කරනවා යෙදු Take Profit එකෙන් හෝ Stop Loss එකෙන් Close වෙලා යනව Comment කියන තැනට මුකුත් අවශ්‍ය නෑ Type කියන තැනට  Instant Execution කියන එක දෙන්න දැන් අපි Market එක ඉහල යයි කියල හිතලනේ ඒක නිසා ඔය යට  නිල්පාටින් Buy කියල තියෙන තැන ක්ලික් කලාම  හරි

Market එක පහලට යනව කියල හිතල Trade එකක් Open කරමු උඩ කියල දුන්න එකේ අනිත් පැත්ත තමයි මේක Symbol කියන තැනට  ඉහත කියල දුන්න විදියට තමයි දෙන්න ඕන Volume එක ඉහත කියල දුන්න විදියට දෙන්න  Stop Loss එක 0.9301 කියල දෙන්න අපි Market එක පහලට යනව කියල හිතලනේ  Trade එක Open කරන්නෙ අපිට පාඩු වෙන්නෙ ඉහලට ගියොත්නේ Take Profit එක 0.9261 කියල දෙන්න Market එක පහලට එනකොටනෙ අපිට ලාබ  Comment මුකුත් අවශ්‍ය නෑ Type කියන තැනට Instant Execution කියල දෙන්න දැන් ඔය යට රතුපාටින් Sell කියන තැන ක්ලික් කරන්න Stop Loss තියනකොට Pips 30 හෝ  35 දුරින් තියන්න


Trade එකක් Close කරන්න පුරුදු වෙමු

Stop Loss Take Profit නොතිය උනත් අපිට Trade Open කරන්න පුළුව්න එතකොට ඉතින් දාපු Trade එක ගැන නිතරම හොයල බලන්න වෙනව ලාබද පාඩුද කියල හරි අපි බලමු Stop Loss Take Profit නොතිය දාපු Trade එකක් Close කරන හැටි පොස්ට් එකේ මම මුලින්ම  MT4 එකේ Screen Shot එකක් දැම්මනේ එකෙ අංක 5න් පෙන්නන තැන තමයි ඔබ දාන Order එක පෙන්නන්නෙ පෙන්නන් නැතිනම් MT4 එකේ උඩම View කියන තැන ක්ලික් කරල පහලට වෙන්න Terminal කියල තැනක් ඇති එතන ක්ලික් කරන්න දැන් අර අංක පහෙන් පහෙන් පෙන්නපු  ඔබ දාපු Order එකෙ දකුණු පැත්තෙ කොනේම  pips එකක් වෙනස් වීමේදී ඔබට සිදුවන ලාබය හෝ පාඩුව පෙන්නනව ඔබ දාපු Trade එකේ Volume එක 0.10 දාපු නිසා ඔබට pips එකක් වෙනස් වීමේදී සිදුුවන ලාබය හෝ පාඩුව 1USD වෙනව Volume එක 0.20 දැම්මොත් ඔබට pips එකක් වෙනස් වීමේදී සිදුුවන ලාබය හෝ පාඩුව 2USD වෙනව Real Account  වලට ගියාම Volume එක 0.01න්  Trade කරන නිසා ඔබට pips එකක් වෙනස් වීමේදී සිදුුවන ලාබය හෝ පාඩුව 0.10USD වෙනව රුපියල් වලින්නම් රු 13ක් විතර  pips10ක් ලාබ ගත්තොත් ලාබය රුපියල් වලින් රු130 පමන වෙනව දවසට pips50ක් ලාබ ගත්ත කියන්නෙ ගොඩ තමයි  හරි දැන් අපි Trade එක Close කරමු අර MT4 එකේ Screen Shot එකේ අංක 5න් පෙන්නන ඔබ දාපු Trade එකේ දකුණු පැත්තෙ කොනේම  x  ලකුනකු ඇති එතන ක්ලික් කරන්න එතකොට මේ වගේ එකක් ඒවි
ඔකේ කහපාටින් තියෙන තැන ක්ලික් කරන්න ක්ලික් කලාට පස්සෙ මේ පහල තියෙන වගේ එකක් ඒවි

ok කියන තැන ක්ලික් කරන්න ඔන්න ඔහොම තමයි Order එකක් Close කරන්නෙ මේ වගෙ වෙනත් මුදල් කාන්ඩ වර්ග වලිනුත්  Order දාන්න Close කරන්න හොදට පුරුදු වෙන්න Real Account වලට ගියාට පස්සෙනම් මුදල් කාන්ඩ වර්ග එකක් හෝ දෙකකට වඩා වැඩියෙන් භාවිතා කරන්න හොද නෑ එහෙනම් ඊලග පොස්ට් එකෙන් හමුවෙමු

ඔබට ජය!

පලමු පියවර වෙත පිවෙසෙමු

අපි කලින් පාඩමෙන් Forex කියන්නෙ මෙකක්ද කියල සාමාන්‍ය දැණුමක් ලබා ගත්ත දැන් තියෙන්නෙ ගණුදිනු කිරීම සදහා මුලික පියවර වෙත යොමු වෙන්න තමයි අපි forex market එකේ ගණුදිනු කරන්නනම් අපිට තරැවු කරයෙක් ඉන්න ‍ඕන වෙනව ඒ කියන්නෙ මෙහෙමයි ඔබ දන්නවනෙ ලංකාවෙ මුදල් තැන්පත් කිරීම සදහා විවිද බැංකු එක එක නම් වලින් තියෙනව අපි මුදල් තැන්පත් කිරීම සදහා අපිට කැමති බැංකුවක් නෙද තොර ගන්නෙ අන්න ඒ වගේ forex කරන්නත් මුදල් තැන්පත් කරන්න ආයතන රාශියක් තිබෙනව හැබැයි මේක බැංකුවක්ම නෙමේ  හොදට පැහැදිලි කරන්න උදාහරනයක් ගත්තෙ මේ සමාගම් රාශිය අතුරින් forex market එකට පිවිසෙන්න අපි හොද විසිවාස වන්තම තරැවුකාර සමාගමක් තොරාගත යුතුයි nordfx  කියන්නෙ මේ සමාගම් අතුරින් 100%ම හොද සමාගමක් ලංකාවෙ අයත් මෙහි සෙවය කරනව එම නිසා සිංහලෙන්ම සහයොගය ලබාගන්නත් පුළුවන් nordfx ආයතනයේ ලංකාවේ බොහො පිරිසකුත් ගණුදිනු කරනව උපයන මුදල් ලෙසියෙන්ම ඉතා ඉක්මනින් ලකාකාවට ගෙන්වා ගැනීමට ඇති හැකියාවත් මෙහි ඇති ලොකුම පහසුවක් හරි එහෙනම් ඒ ගැන පැහැදිලියිනෙ දැන් බලමු අපි ගණුදිනු කිරීම සදහා මෘදෘකාංගය පරිගණකයට ස්ථාපනය කරගන්නා හැටි forex කරන්න පරිගණකයක් අවශ්‍යම නෑ mobile phone වලිනුත් කරන්න පුළුවන් එ් ගැන මම ඉදිරි ලිපිවලින් පැහැදිලි කරනව හරි එහෙනම් මෘදෘකාංගය භාගත කරගැනීම සදහා nordfx ආයතනයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමට පහත බැනර් එක මත ක්ලික් කරන්න






 හරි දැන් ඔබ nord ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසේවි අපිට මෘදෘකාංගය පරිගණකයට Download කරගැනීමසදහා මුලිම අපි ගිණුමක් විවෘර්ථ කරගැනීමට අවශ්‍ය වෙනව හොදට හිතට ගන්න ගිණුමක් විවෘර්ථ කරනකොට ඔබගේ ඇත්ත තාරතුරු පමනක් යොදා ගිණුම් සාදාගන්න ගිණුම් දෙක තුන හදන්න යන්නත් එපා මොකද ඔබගේ නමින් ගණුම් දෙක තුන තිබුන හොත් ඉදිරියෙදී ඔබ උපයන මුදල් ලබාගැනීමට නොහැකි විය හැකියි අනිත් දේ තමයි අත්හදා බලන්න කියලත් ගිණුම් හදන්න යන්න එපා මොකද ඔබට ජාතියන්තර ගැටළු වලට මුහුන දීමට සිදුවිය හැකියි ‍තමන් තනියම ගිණුම් සාදාගන්න ගිණුම් අංකය ඇර ගිණුමේ තොරතුරු අන්සතු නොකරන්න වගබලාගන්න ගිණුම සාදා අවසන් වූ පසු අප විසින් Forex Market එකෙන් යොදවන මුදල මෙන් 200% වඩා ලාබ ලැබීම සදහා භාවිතා කරන ලංකාවේ මෙතෙක් පල නොවු  විශේශ පාඩම් 50ක් ඇතුලත්   DVD පටය නොමිලයේ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දකුණු පස Free DVD බටන් එක  උඩ ක්ලික් කර ඔබගේ විස්තර අපවෙත එවන්න අප ඔබගේ නිවසටම ඉතා ඉක්මනින් DVD පටය ලැබීමට කටයුතු කරනව හරි එහෙනම් අපි බලමු ගිණුම සාදාගන්නා ආකාරය ඔබ nord ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසුන පසුව මුල් පිටුවෙ මේ වගේ තැනක් තියෙනවද බලන්න
දැන් ඔන්න ඔය Micro කියන තැන ක්ලික් කරල යට open an account කියන තැන ක්ලික් කරන්න ඊට පස්සෙ මෙන්න මේ වගේ පිටුවක් ඒවි

හරි දැන් අපි මේක නිවැරදිව පුරවමු මම කලින් කිවුව වගේ ඔබගේ නිවැරදි තොරතුරු පමනක් ඇතුලත් කරන්න

(1)  first and last name :- ඔබගේ සම්පූරන නම ඇතුලත් කරන්න එ කියන්නෙ ඔබගේ හැදුනුම් පතේ හෝ රියදුරු බලපත්‍රයේ පාස්පොර්ට් එකේ තියෙන විදියටම දාන්න අකුරක්වත් වරද්දන්න එපා මොකද ඔබ nord ආයතනයේආයතනයේ ගිණුමක් සාදාගත් පසුව ඔබගේ අනන්්‍යතාවය තහවුරු කරන්න වෙනවා මෙකද Forex කියන්නෙ ලොකෙම පිලිගත් මුදල් එක්ක නිරන් තරයෙන් ගණුදිනු කෙරෙන දෙයක් නිසා අනිවාරයෙන් ඔබගේ තොරතුරු නිවැරදි බව තහවුරු කරන්න වෙනව ඔබ අනන්්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කරන්නෙ හැදුනුම් පතනම් ඒකෙ තිබෙන විදියටම සම්පූරන නම යොදන්න

(2) E-mail:- ඔබගේ ඊමෙල් ලිපිනය යොදන්න ඊමෙල් ලිපිනයක්  ඔබට නොමැතිනම් අප අඩවියේ දකුණු පස පහල ඊමෙල් ලිපිනයක් සාදාගන්නා ආකාරය පැහැදිලිව සදහන් කර ඇත වීඩියො පාඩමක්ද ඇතුලත් කර ඇත

(3) Country:-ඔබගේ රට තොරා දෙන්න ශ්‍රීලංකාව ලෙස

(4) City:-ඔබට ආසන්නම නගරය

(5) Zip code:- ඔබට ආසන්නම නගරයේ තැපල් අංකය යොදන්න ඔබ එය නොදනීනම් අප අඩවියේ වම් පස පහලටම වෙන්න postal code කියන තැන ක්ලික් කර පසුව ශ්‍රීලංකා තැපල් සෙවයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙවි එම වෙබ් අඩවියේ දකුණු පස පහලටම වෙන්න postal code යනුවෙන් සදහන් තැනක් ඇති එම ස්ථානයට ඔබගේ ආසන්නම නගරය තොරා දී Zip code එක සොයාගැනීමට පුළුවන්

(6) address:- ඔබගේ ලිපිනය නිවැරදිව සදහන් කරන්න ඔබගේ නම නිවැරදි බවට අනන්්‍යතාවය තහවුරු කිරීම සදහා හැදුනුම් පත හෝ පාස්පොර්ට් එක හෝ රියදුරු බලපත්‍රය ඉදිරි පත් කරන්න වෙනව වගේ ම ඔබගේ ලිපිනය තහවුරු කිරීම සදහාත් යම්කිසි ලියවිල්ලක් ඉදිරිපත් කරන්න වෙනව මේ සදහා භාවිතා කරන්න පුළුවන් දුරකථන බිලක වතුර බිලක ලයිට් බිලක හො මේ මුකුත් නොමැතිනම් ඔබගෛ් බැංකු පොතේ නම ලිපිනය සහන් තැන ස්කැන් කොපි එකක් අරන් ඉදිරිපත් කරන්න පුළුවන් ඔබ ඉදිරිපත් කරන්න බලාපෛාරොත්තු වන ස්කෑන් කොපි එකේ තියෙන විදියටම ලිපිනය යොදන්න නිවැරදිව

(7) Phone:-ඔබගේ දුරකථන අංකය යොදන්න උදා:+94077xxxxxxx

පහල තියෙන කොටු තුනටම හරි ලකුන යොදා submit කියන තැන ක්ලික් කරන්න ඉන් පසුව ඔබට මෙන්න මේ ‍වගේ පිටුවක් මෙන්නනව


මෙ පිටුවෙන් පෙන්වන්නෙ ඔබගේ ගිණුමේ සම්පූරන විස්තර ටික තමයි ගිණුම් අංකය පාස්වර්ඩ් එක පින් කොඩ් එක සර්වර් එක එහෙම මේ වගේ විස්තර ටිකක් පෙන්වනව මේ පිටුව එක පාරයි පෙන්වන්නෙ නැති වුනෙත් ආපහු කොහෙත්ම ගන්න බෑ එම නිස‍ා මේකෙ තිබෙන තොරතුරු පැහැදිලිව ලියල තියාගන්න පේජ් එක සෙවු කරගන්නවනම් හොදයි පින් කොඩ් එක වි‍ශේශයෙන් පැහැදිලිව ලියල තියාගන්න මේක නැති වුනොත් හරි වැරදුනොත් හරි ඔබ උපයන මුදල් කොහොමටවත් ගන්න බැහැ එම නිසා මෙය අන්සතු නොකරන්නත් වගබලා ගන්න හරි ඔන්න  එහෙනම් ගිණුම සාදා අවසන්  ඔබ සති දෙකක් ඇතුලත හොදින් පුහුණු වී ගිණුම verify කර මුදල් තැන්පත් කර ගණුදිනු කිරීම ආරම්භ කල යුතුයි නැතිනම් Nord ආයතනය මගින් තාවකාලිකව  ගිණුම අත්හිටුවනව එම නිසා සති දෙකක් ඇතුලත උපරිම ප්‍රයොජන අරන් හොදින් පුහුණු වී ගිණුමට මුදල් තැන්පත් කර ගණුදිනු කිරීම ආරම්භ කරන්න

ගිණුම Verify කරමු

අපි බලමු ගිණුම verify කරන්නෙ කොහොමද කියල ඔබට මුදල් යොදවා ගණුදිනු කිරිමට සහ උපයන මුදල් ලබාගැනීමට අනිවාරයෙන් ගිණුම verify කර තිබීම අව්‍ශ්‍ය වෙනවා මුලිනම ඔබ nord වෙබ් අඩවියට පිවිස ඔබගේ ගිණුම් අංකය සහ පාස්වර්ඩ් වර්ඩ් එක ලබා දී ගිණුමට ඇතුළු වන්න ගිණුමට ඇතුළුවන ආකාරය පහත මෘදෘකාංගය download කරගන්නා ආකාරය යටතේ ඇති චේදයේ සදහන් කර ඇත හරි ගිණුමට ඇතුල් වු පසු බලන්න මේ වගේ තැනක් තියෙනවද කියල
‍දැන් ඔතන upload document කියන තැන ක්ලික් කරන්න ඉන්පසුව මේ වගේ තැනක් පෙන්වාවි
දැන් ඔය හිස් කොටුව ඇතුලේ ඔබ ඇතුලත් කරන ස්කෑන් කොපි එක මොකක්ද කියල සදහන් කර ඒ කියන්නෙ ඔබ හැදුනුම් පත ඉදිරි පත් කරනවනම් හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කරල (ඔය වැඩේ හන්දියට ගිහින් ස්කැනරයක් තියෙන ඔනෑම ෂොප් එකකින් කරගන්න පුළුවන් ගෙදර තියෙනවවම් එකෙන් සිකැන් කොපියක් ගන්න) හිස් කොටුව ඇතුලේ ID යනුවෙන් සදහන් කර browse කියන තැන ක්ලික් කර පරිගණකයේ ඇති ස්කෑන් කොපිය තොරා දී  upload කියන තැන ක්ලික් කරන්න රියදුරු බලපත්‍රය හෝ පාස්පොර්ට් එක ඇතුලත් කරනවනම් ඒ ආකාරයෙන්ම කරන්න හිස් කොටුව ඇතුලේ ඇතුලත් කරනෙ මොකක්ද කියල නිවැරදිව සදහන් කරන්න

ඔබගේ ලිපිනය නිවැරදි බව සනාත කිරිම සදහා ලියවිලි ඉදිරිපත් කරගන්නා ආකාරය බලමු පෙර ලෙසම හිස් කොටුව ඇතුලේ  address verification documents ලෙස සදහන් කර browseකියන තැන ක්ලික් කර පරගණකයේ ඇති ලයිට් බිලේ හෝ වතුර බිලේ හෝ දුරකථන බිලේ නැතිනම් බැංකු පොතේ ස්කැන් කොපිය තොරා දී upload කියන තැන ක්ලික් කරන්න ඉන් පසුව සතියේ වැඩ කරන දින දෙකක් හො තුනක් ඇතුලත ඔබේ ගිණුම verify කරනව verify කර ඇද්දැයි බලාගැනීමට ගිණුමට ඇතුල් වුන පසුව දකුණු පැත්තෙ උඩ මෙන්න මේ වගේ තැනක් ඇති
ඔය ඊතලෙන් පෙන්වල තියෙන තැන කොලපාටින් verified කියල වැටිල තියෙනවනම් ඔබේ ගිණුම verify කර ඇත verify වී නොමැතිනම් ඔබ ඇතුලත් කර තොරතුරු වල කුමන හෝ ගැටළුවක් ඇති එම නිසා තොරතුරු පැපයිමෙදී නිවැරදිව තොරතුරු ඇතුලත් කරන්න වගබලා ගන්න ගිණුම verify කරගත් පසුව ඔබට මුදල් යෙදවා වුනත් ගණුදිනු කල හැකියි මුදල් තැන්පත් කරගන්නා ආකාරය සහ උපයන මුදල් ඉක්මනින් ඔබගේ අතට ගන්නා ආකාරය පිලිබද පාඩම් ඉදිරි පාඩම් වලින් පැහැදිලි කරනව

මෘදෘකාංගය Download කරගන්නා ආකාරය 


මුලින්ම ඔබගේ nord ගිණුමට ඇතුලු වීමට අවශ්‍යයි එ සදහා nord වෙබ් අඩවියට පිවිස මුල් පිටුවෙ දකුණු පස ඉහල Account number කියන තැනට ඔබ ගිණුම සෑදුවයින් පසුව ලැබුන ගිණුම් අංය ලබාදෙන්න passwors කියන තැනට ඔබට ලැබුන trader's password එක ලබා දී login කියන තැන ක්ලික් කර ඔබගේ ගිණුමට ඇතුල් වන්න ඉන් පසුව ‍බලන්න මේ වගේ තැනක් තියෙද  කියල
දැන් ඔය රවුම් කරල තියෙන Download the platforms කියන තැන ක්ලික් කරන්න ඊලගට මේ වගේ  පිටුවක් විවෘර්ථ වේවි

මේකෙත් ඔය Download meta trader 4 කියන තැන කල්ක් කරන්නන ඉන්පසු ඔය පහල තියෙන save file කියන තැන ක්ලික් කරන්න මාදෘකාංගයේ සෙටප් file  එක ඔබගේ පරිගණකයට download වී අවසන් වූ පසු download folder එකේ ඇති meta trader 4 මෘදෘකාංගයේ සෙටප් file එක මත ඩබල් ක්ලික් කර සාමාන්‍ය විදියට පරිගණකයට මෘදෘකාංගයක් ස්ථාපනය කරගන්න අන්දමට ස්ථාපනය කරගන්න









MT4 එක හරහා Demo ගිණුමක් සාදාගමු


අපි Software එක ඉන්ස්ට්‍රොල් කරගෙනනෙ තියෙන්නෙ දැන් ඉගෙනගමු MT4 එක හරහා Forex Market  එකේ ගණුදිනු කරන්න Demo ගිනුමක් සාදා ගන්න හැටි  මොකක්ද මේ Demo ගිනුමක් කියන්නෙ   nord  සමාගමන්  අපිට පුහුනු වෙන්න නොමිලේ ගිනුම් සාදා ගන්න පුලුවන් ෆොරෙක්ස් කරන්න අපි හදා ගන්න ගිනුම් වලට ඒ සමාගමෙන් නිකන් සල්ලිත් දෙනව 100000USD වුනත් ඊටත් වඩා උනත්  නිකන් දුන්නට මේව බොරු සල්ලි අපිට Forex කරන්න පුරුදු වෙන්න තමයි දෙන්නෙ ඒ සල්ලි වලින් අපි හොදට ලාබ ගන්න පුරුදු වෙලා ඇත්ත සල්ලි දාල වැඩේ පටන් ගන්න පුලුවන් පුරුදු වෙන්නේ නැතිව වුනත් ඇත්ත සල්ලි දාල වැඩේ කරන්න පුලුවන් හැබැයි ඉතින් සල්ලි නැතිකරගෙන නහෙන් අඩ අඩ තමයි ඉන්න වෙන්නෙ දැලිපිහියෙන් කිරි කන්න බෑනෙ හැබැයි පුරුදු වුනොත් එකත් කරන්න පුලුවන් 

හරි අපි එහෙනම් ගිනුමක් සාදා ගමු අපි අර ඉන්ස්ට්‍රොල් කරගතපු Software එකේ අයිකන් එක Desktop එකේ හරි All programs වල හරි ඇති ඒක Open කර ගන්න දැන් වම් පැත්තෙ උඩම කොනේ File කියන තැන ක්ලික් කරල පහලට වෙන්න Open an account කියන තැන ක්ලික් කරන්න දැන් මේ පහල තීන වගේ එකක් ආවද

හරි මේකෙ විස්තර ටික පුරවමු

1 සම්පුරන නම
2 ඔබ සිටින රට
3 ඔබ සිටින පලාත
4 ආසන්නතම නගරය
5 තැපැල් අංකය සදහන් කරන්න නොදනීනම් මෙතනින් ගිහින් සොයා ගන්න
6 ඔබේ ලිපිනය
7 ඔබේ දුරකථන අංකය
8 ඔබේ ඊමේල් ලිපිනය සදහන් කරන්න නොදනීනම් මෙතනින් ගිහින් හදා ගන්න
9 මෙතනට Forex කියන එක ලබා දෙන්න
10 මෙතනට USD කියල දෙන්න
11 1:500 දෙන්න
12 මෙතනට ඔබට අවශ්‍ය තරම් මුදලක් ලබා දෙන්න උපරිම 100000USD දුන්නනම් ඇති
13 තැනට හරි ලකුනක් යොදල
 රතුපාට ඊතලෙන් ලකුනු කරල තීන Next කියන තැන ක්ලික් කරන්න ඊට පස්සෙ මේ පහල තීන වගේ එකක් ඒවි

ඊතලෙන් Scan කියල ලකුනු කරල තීන තැන ක්ලික් කරල Scan උනාට පස්සෙ Next කියන තැන ක්ලික් කරන්න දැන් ඔබට මේ පහල තීන වගේ එකකින් ඔබගේ ගිනුමේ විස්තර ටික පෙන්නාවි ගිනුම් අංකය සහ පාස්වර්ඩ් එක  මේව කොහේ හරි පැහැදිලිව ලියල තියා ගන්න අාපහු ගන්න බෑ
ලියා ගත්තනම් Finish කියන තැන ක්ලික් කරන්න ක්ලික් කලාට පස්සෙ ඔබේ ගිනුමට Login වෙනවා නැවත MT4 එක Open කරන කරන වෙලාවට Login වෙන්න අවශ්‍ය නෑ කුමක් හො හේතුවක් නිසා Login වීමට අවශ්‍ය වුව හොත් MT4 එකේ වම් පැත්තෙ උඩම File කියන තැන ක්ලික් කරල පහලට වෙන්න ඇති Login කියල තැනක් එතන ක්ලික් කරල Login කියන තැනට ගිනුම හදද්දි ලැබුන ගිනුමු අංකය ලබා දෙන්න Password කියන තැනට ලැබුන Password එක ලබා දෙන්න එහෙනම් ඊලග ලිපියෙන් MT4 එකෙන් ගනුදිනු කරන හැටි ඉගෙන ගමු

ඔබට ජය!