Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Pages

අන්තර්ජාල මුදල් ගිණුමක් සාදාගමු





ඔබ පුහුණු ගිණුම් වලින් හොදට පුහුණු වුවායින් පසුව ඇත්ත මුදල් යොදවා ගණුදිනු කිරීම සදහා අප සාදාගත් Forex ගිණුමට මුදල්  තැන්පත් කිරීමට සහ උපයන මුදල් ඉක්මනින් සහ පහසුවෙන් පැයක් වගේ කාලයක් ඇතුලත  අතට ගැනීම සදහා නිවැරදිව අන්තර්ජාල මුදල් ගිණුමක් සාදාගන්නා ආකාරය බලමු අන්තර්ජාල බැංකු බොහො ප්‍රමානයක් තියෙනවා එවා අතුරින් ලංකාවට ගොඩක් සහය දක්වන සහ ලංකාවේ අයත් සේවය කරන අන්තර්ජාල බැංකුවක් තමයි Neteller කිියන්නෙ බලමු අපි මෙහි ගිණුමක් නිවැරදිව සාදාගන්නා ආකාරය මුලිම www.neteller.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න ඉන්පසු එහි මුල් පිටුවේ උඩම මැද හරියට වෙන්න වගේ sinup කියල තැනක් ඇති එතන ක්ලික් කරන්න බලන්න මේ  පහල තියෙන වගේ එකක් ආවද කියල

මෙයට ඔබගේ ඇත්ත තොරතුරු පමනක් ඇතුලත් කරන්නන forex ගිණුම සාදාගත් ආකාරයටම හොදින් පාඩමම කියවා ගිණුම සාදාගන්න මොකද යම්කිසි වරදක් වුවහොත් නිවැරදි කිරීමට නොහැකි විය හැකියි forex ගිණුම verify කලාමෙන් neteller ගිණුමද verify කල යුතුයි එම නිසා verify කිරිමට කලින්  forex ගිණුම සෑදිමට භාවිතා කල ලියකියවිලි වල තියෙන විදියටම ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න ඉහත අංක 1 යනුවෙන් සදහන් තැනට ඔබගෙ ඊමේල් ලිපිනය ලබාදෙන්න

2 නැවතත් එම ඊමෙල් ලිපිනයම ලබාදෙන්න

3 ඔබගේ රට තොරා දෙන්න

4 ඔබගේ දිස්ත්‍රීක්කය

5 මුදල් වර්ගය USD ලෙස දෙන්න

දැන් continue කියන තැන ක්ලික් කරන්න ඉන්පසුව මේ පහප තියෙන වගේ එකක් ඒවි

1 ඔබගේ වාසගම ඉදිරිපත් කරන ලියවිල්ලේ තිබෙන ආකාරයටම උදා: හැදුනුම් පත රියදුරු බලපත්‍රය පාස්පොර්ට් එක





2 ඔබගේ නමේ ඉතිරි කොටස ලියවිල්ලේ තිබෙන ආකාරයටම



3 ලිපිනය ඉදිරිපත් කරන ලියවිල්ලේ තිබෙන ආකාරයටම

4 ආසන්ම නගරය

5 තැපැල් අංකය සදහන් කරන්න සොයාගන්නා ආකාරය දන්නවනෙ

6 ඔබගේ රට

7 ඔබගේ දුරකථන අංකය

8 ස්ත්‍රී පුරුෂ භාවය

9  10   11 යන තැන් වලට ඔබගේ උපන් දිනය සදහන් කරන්න

12 හොද ආරක්ෂිත පාස්වර්ඩ් එකක් ලබාදෙන්න

13 නැවතත් එම පාස්වර්ඩ් එකම ලබාදෙන්න

14  16 18 යන තුන් පලට ඔබ කැමති security questions එකක්  තොරා දී ඉට ඉදිරියෙන් ඇති හිස් කොටුව තුල පිලිතුර සටහන් කරන්න මෙව පැහැදිලිව ලියල තියාගන්න පසුව ගිණුමට පිවිසිමෙදී අවශ්‍ය වනව

දැන් continue කියන තැන ක්ලික් කරන්න ඉන් පසුව ඔබ සදහන් කල security questions පෙන්වනව එවායේ වෙනසක් කිරීමට අවශ්‍ය නැතිනම් conform කියන තැන ක්ලික් කරන්න ඉන්පසුව  මේ පහල තියෙන වගේ එකක් පෙන්වාවි

 මෙයින් ඔබගේ ගිණුම් අංකය සහ සිකුරිට් අංකය පෙන්වනව මෙයත් පැහැදිලිව ලියල තියා ගන්න දැන් ඔබගේ ගිණුම සාදා අවසන්

ගිණුමට මුදල් තැන්පත් කරගන්න ආකාරය

අපි forex ගිණුමට මුදල් තැන්පත් කරන්න කලින් අනිවාරයෙන් neteller ගිණුමට මුදල් තැන්පත් කරන්න අවශ්‍ය වෙනව අපිට netellerගිණුමට මුදල් තැන්පත කිරීම සදහා අන්තර්ජාලයේ ගණුදිනු කල හැකි බැංකු කාඩ්පතක් අවශ්‍ය වෙනව මෙම කාඩ් පතක් කොමර්ෂල් බැංකුවෛන් හෝ එච් එන් බී හො සම්පත් බැංකුවෙන් හො ලබාගත හැකියි කොමර්ෂල් බැංකුවෙන් ලබාගන්නා කාඩ් පතින් අන්තර්ජාලයේ ගණුදිනු කිරීම පහසුයි කොමර්ෂල් බැංකුවේ ගිණුමක් විවෘර්ථ කර වීසා ඩෙබිට් කාඩ් පතක් අවශයි කියා බැංකුවට කියන්න ඉන්පසුව සති දෙකකින් වගේ ඔබට වීසා ඩෙබ්ට් කාඩ් පතක් ඔබගේ ලගම පිහිටි බැංකු ශාඛාවට ගෙන්වාගත හැකියි බලමු අපි කොමර්ෂල් බැංකුවේ වීසා ඩෙබිට් කාඩ්පත භාවිතා කර   neteller ගිණුමට මුදල් තරනපත් කරගන්න ආකාරය මුලින්ම neteller වෙබ් අඩවිය වෙත පිවිස දකුණු පස ඉහල sign කියන තැන ක්ලික් කර ගිණූම් අංය හෝ ඊමේල් ලිපිනය ඇතුලත් කර පාස්වර්ඩ් එකද ඇතුලත් කර ගිණුමට ඇතුළු වන්න security question එකක් ඉල්ලුව හොත් නිවැරදි security question එක ලබාදෙන්න ගිණුමට ඇතුළු වුවායින් පසුව වම්පස money in කියන තැන ක්ලික් කරන්න මේ පහල තියෙන වගේ එකක් ආවද





දන් අපි කොමර්ෂල් බැංකුවේ විසා කාඩ් පත භාවිතාකර මුදල් තැන්පත් කරන නිසා ඔතනින් visa debitකියන තැන ක්ලික් කරන්න ඊට පස්සෙ මේ වගේ එකක් ඒවි




ඔබගේ ගිණුම verify කර නොමැති නිසා ඔබට තැන්පත් කල හැක්කේ USD 20 සිට 160 දක්වා මුදල් ප්‍රමානයක් පමනි

1 තැනපත් කරන මුදල ඔබ මුලින්ම forex කරිමට ආරම්භ කරන නිසා 100$ තැන්පත් කරන්න

2 කාඩ් පත ඉදිරි පස ඇති අංකය සදහන් කරන්න අංක 16 ඇති

3 මුදල් වර්ගය USD ලෙස දෙන්න

4 කාඩ්පත අවලංගු වන මාසය කාඩ්  පත ඉදිරිපස ( උදා 10/18 යන ආකාරයෙන් (වම මාසය දකුණ වර්ෂය)) අැති

5 අවලංගු වන වර්ෂය

6 අංක තුනකින් යුත් කාඩ්පත පිටුපස ඇති අංකය ඔබගේ අත්සන යොදා ඇති තිරුව කෙලින් අති අංකය

ඉන්පසු continue කියන තැන ක්ලික් කරන්න ඔබගෙන් otp code එකක් ඉල්ලාවි ඔබ විසා කාඩ්පත සෑදිමෙදී බැංකුවට ලබාදුන් දුරකථන අංකයට එම කොඩ් එක කෙට් පනිවිඩයක් මගින් ෂනිකව ලබෙනව එම කොඩ් එක ඇතුලත් කර conform කල පසු ෂනිකව මුදල් ඔබගේ ගිණුමට බැරවනව forex ගිණුමට මුදල් තැනපත් කරගන්නා ආකාරය සහ උපයන මදල් නැවත neteller ගිණුමට ලබාගන්නා ආකාරය ඊලග පාඩමෙන් සාකචිචා කරමු

neteller ගිණුම verify කරගන්නා ආකාර


 මුලින්ම නෙටලර් ගිණුමට ඇතුළු වුවායින්  පසුව මුල් පිටුවේ  මේ වගේ තැනක් තියෙද බලන්න




B යනුවෙන් රතුපාට ඊතලෙේ පෙනවා පෙන්වා ඇති තැන ක්ලික් කරන්න ඊට පස්සෙ මේ වගේ තරනක් ‍ඒවි



කලින් forex ගිණුම verify කලා මෙන් අංක 1 යනුවෙන් සදහන් තැනට ඔබ ඇතුලත් කරන්නෙ මොකක්ද කියල සදහන් කරල ඔබගේ පරිගණකයේ ඇති ස්කෑන් කොපි එක තොරා දෙන්න ඔබ ඇතුලත් කල තොරතුරු නිවැරදිනම් වැඩකරන දින තුනක් වගේ ඇතුලත ගිණුම   verify කරනව ඉනපසුව ඔබට ඔනෑ තරම් ගණුදිනු කල හැකියි

card validation


 ඔබ මුදල් තැන්පත් කල කාඩ්පතද  validate කිරිමටද අවශ්‍ය වෙනව  ගිණුමට අැතුළු වී settings - preferred depposit options  ගිය පසු පහත ආකාරයෙන් ඔබගේ කාඩ් එක පෙන්වනව








validate බටන් එක උඩ ක්ලික් කර පසු ඔබගේ බැංකු ගිණුමෙන් 3$ මුදලක් කපාගෙන එම මුදලට ආදාල කොඩ් එක ඉල්ලනව ඔබගේ කාඩ්පත පිටුපස ඇති දුරකථන අංකයට එවලේම ඇමතුමක් ලබාගෙන ආදාල කොඩ් එක අහගෙන ඇතුලත් කර   conform කරන්න

neteller ගිණුමේ ඇති මුදල් ලබාගැනීම

ඔබ කෙලින්ම මුදල් ඔබගේ බැංකුවට ගෙන්වා ගන්නවනම් ගෙන්වන මුදල‍ට අමතරව 10$ වගේ මුදලක් කැපෙනව එම නිසා neteller mastercard එකක් භාවිතා කර මුදල් ලබාගැනීම වාසි සහගතයි බලමු neteller mastercard එකක් නිවසටම ගෙන්වා ගන්නා ආකාරය netellerගිණුමට පිවිස වම් පස net card  කියන තැන ක්ලික් කරන්න ඉන්පසුව මේ වගේ තැනක් පෙන්වාවි

ඉන්පසුව ඔය ඊතලෙන් පෙන්වල තියෙන තැන ක්ලික් කරල ඔබට කාඩ් එක ඇනවුම් කිරීමට හැකියි කාඩ් එක ඇනවුම් කිරීමට 13$ මුදලක් අවශ්‍ය වෙනව සති දෙකකින් වගේ ඔබගේ නිවසටම කාඩ් පත ලැබෙනව කාඩ් එක ඇක්ටිවු කරගැනීම සදහා කාඩ්පත සමග ලැබෙන උපදෙස් පත්‍රීකාව අනුගමනය කරන්න එය ඔබට අපහසුනම් අපව සම්බන්දකර ගන්න මෙම කාඩ්පත භවිතාකර ඔබට neteller ගිණුමේ තිබෙන මුදල් ලංකාවේ තිබෙන ඕනෑම mastercard භාවිතා කග හැකි ATM මැෂින් එකකින් ලබාගත හැක

මේ තිබෙනුයේ neteller ආයතනය මගින් ගෙන්වන ලද mastercard පතකි



 ඔබට ජය!