Pending Order කියන්නෙ අපි හිතමු අපිට වැදගත් වැඩක් තිබිල
Forex
Market එකේ දවසෙම ඉන්න වෙන්නෑ කියල අන්න ඒ වගේ වෙලාවක Pending
Order එකක් දන්න පුලුවන් බලමු එහෙනම් Pending Order එකක් දාන
විදිය කලින් Order එකක් දාපු ක්‍රමේටම MT4 එකේ New Order කියන
තැන හෝ F9 හරි ඔබන්න දැන් මේ Window එකේ Type කියන තැනට Pending
Order කියල දෙන්න Pending Order එකක් දාන අවස්ථා 4ක් තියෙනව පහල පින්තූරයේ
රතුපාටින් කොටුකරල තියෙන Type කියන තැන ක්ලික් කරල බලන්න
Buy Limit ,Sell
Limit , Buy Stop ,Sell Stop කියල තියෙන්නෙ මේ අවස්ථා 4 තමයි හොදට
අවබොධයෙන් කියවන්න එතකොට කිසිම ගැටළුවක් ඇති නොවී පහසුවෙන්ම Pending
Order දාන විදිය ඉගෙන ගන්න පුළුවන් වෙන කිසිම තැනක මම දැකල නෑ Pending
Order එකක් දාන විදිය මේ තරම් පැහැදිලිව කියල දීල තියෙනව
Buy Limit
බලමු Buy Limit එකක් දාන විදිය පහල පින්තූරය හොදට බලන්න
මේ Chart එක EUR/
USD Currency
එකේ Chart එකක් පින්තූරෙ තියෙන විදියට EUR/USD Currency එක තියෙන්නෙ
1.3754 දැන් අපි හිතනවා 1.3754 තව පහලට ගොස් ඔය රතුපාටින් තියෙන ඉර ගාවට
ගිහින් Buy (ඉහලට යාවි) වෙවි කියල එතකොට අපිට Buy Limit එකක් දාන්න පුළුවන්
Order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order
යටතේ ඇතිි Type කියන තැනට Buy Limit කියල දීල at price කියන තැනට
1.3745 කියල දෙන්න ඇයි පහල තියෙන රතු ඉර ගාවට ඇවිත් ඉහල යාවි කියල
හිතාගෙනනෙ Order එක දාන්නෙ බලන්න රතු ඉර තියෙන්නෙ 1.3745 නේද
stop loss
එකත් 1.3745 ඉදන් pips 35 ක් පහලට තියන්න take profit එකත් සුදුසු තැනකින්
තියා නිල්පාටින් place කියල තින තැන ක්ලික් කරන්න දැන් හරි EUR/USD
Currency එක 1.3745ට ආවට පස්සෙ ඉබේම order එක වැටෙනවා
Sell Limit
මේකෙ බලන්න රතු ඉර තියෙන්නෙ 1.3784 නේද එ කියන්නෙ අපි order එක දාන්න ඔනෙ
1.3754 ඉදන් 1.3784 දක්වා ඉහල ගිහින් පහල ඒවි කියල හිතාගෙන නේද
Sell Limit
එකක් තමයි දාන්න ඕනෙ Order Window එකේ Type කියන තැනට Pending Order කියල
දීල Pending Order යටතේ ඇතිි Type කියන තැනට Sell Limit දීල at price
කියන තැනට 1.3784 දෙන්න ඇයි 1.3754 ඉදන් 1.3784 දක්වා ගිහින් පහලට ඒවි
කියල හිතාගෙනනෙ order එක දාන්නෙ
stop loss එකත් pips 35 දුරින් තියන්න take
profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින් place කියල තින තැන
ක්ලික් කරන්න දැන් හරි
Buy Stop
1.3754 ඉදන් 1.3784 දක්වා ඉහලට ගිහින් තවත් ඉහලට යාවි කියල හිතෙන අවස්ථාවක
Buy Stop Order එකක් දාන්න පුළුවන් order Window එකේ Type කියන තැනට
Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි Type කියන තැනට Buy
Stop කියල දීල at price එක 1.3784 දෙන්න stop loss එකත් pips 35
දුරින් තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්
place කියල තින තැන ක්ලික් කරන්න
Sell Stop
1.3754 ඉදන් 1.3747 දක්වා පහලට ඇවිත් තවත් පහලට යාවි කියල හිතෙන අවස්ථාවක
Sell Stop එකක් දාන්න පුළුවන් order Window එකේ Type කියන තැනට Pending
Order කියල දීල Pending Order යටතේ ඇතිි Type කියන තැනට Sell Stop
කියල දීල at price එක 1.3747 දෙන්න stop loss එකත් pips 35 දුරින් තියන්න
take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින් place කියල තින තැන
ක්ලික් කරන්න Pending Order ගැන හොදට පැහැදිලි ඇති කියල හිතනවා ප්‍රශ්නයක්
තියෙනවනම් ඊමේල් පනිවිඩයකින් අහන්න අපගේ ඊමේල් ලිපිනය දකුණු පස පහලින් සදහන් කර ඇත මේ එක්කම මම තවත් දෙයක් කියල දෙන්නම්
modify order
modify order කියන්නෙ ඔබ MT4 එක හරහා ගණුදිනුවක් දැම්ම කියල හිතන්න stop loss හා take profit තියල හො නොතිය දැන් ඔබ stop loss හා take profitතියල දැම්ම order එකක්නම් ඔබට මේ දාපු අගයන් යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍යනම් එසේ වෙනස් කිරීම තමයි modify order කියන්නෙ
ඉහත පින්තූරයේ අංක 5 ඊතලන් පෙන්නල තියෙන ඔබ යොදන ලද ගණුදිනුවට අදාලව තිබෙන විස්තරය උඩට මවුස් පොයින්ටරය ගෙනගොස් right click කොට modify order යන ස්ථානයේ කිලික් කොට ඔබට අදාල අගයන් වෙනස්කර ගත හැක stop loss හා take profit නොතිය යොදන ලද ගණුදිනුවකත් එම ආකාරයෙන්ම ඔබට කැමති අගයක් දී වෙනස්කර ගත හැක
ඔබට ජය!